Nov
20

අපට හිමි අපේ මහ පොළොව අපිම සුරකිමු

 
1368 Views
   
 

මේ මහපොළොවේ කිවනොහැකි වටිනාකමක් ඇති ක්ෂාරයක් ඇත. නමුත් දිගුකාලයක සිට රසායනික පොහොර මාෆියාව නිසා මේ මහපොළොවේ ක්ෂාරය වගේම මිනිසුන්ගේ ක්ෂාරයත් දිනෙන් දිනම අහිමි වී යමින් පවතී.

මෙවන් වටපිටාවක රසායනික පොහොර නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඍජු පියවරක් ගනු ලැබීය.

ඒ තීරණයට අද ලෝකයම අවධානය යොමුවී ඇත.

මේ දැවැන්ත අභියෝගය සුළුපටු නැත. සරු පොළොවක සරවත් අස්වැන්නක් වෙනුවෙන් ගත් මේ නිර්භීත තීන්දුව ශ්රී ලංකා ඉතිහාසයේ මහරු සංධිස්ථානයක් විය.

ස්වභාදහමට මිනිසා සමබරව ලංකරමින් යහපත් දේශයක් ගොඩනැගීම ජනපති ගෝඨාභගේ සංකල්පයයි. මේ අවස්ථාවේ ජාතියක් ලෙස ජනපති ගෝඨාභයගේ දැක්ම අපිද දකිමු. ඔහුගේ සාර්ථක ගමන් මඟ ඔස්සේ අපිද ගමන් කරමු.

නිතැතින්ම අපි ඔහුට ශක්තියක් වෙමු. නිහතමානී නායකයානෙනි ඔබ අපි සුරකින්නෙමු. ඔබ හැර වෙනත් විකල්ප මේ මහපොළොවට ගැලපෙන්නේද නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්