Jan
21

සන්දීප් යුක්තිය ඉල්ලන දවස අදයි…

 
1816 Views
   
 

සන්දීප් යුක්තිය ඉල්ලන දවස…

නවපු නීතිය දිග ඇරෙන දවස…

බොරු ලෙඩ හොඳ වෙන දවස…

අද තමයි හොඳම දවස…

චම්පික හැප්පුවා…

පූජිත නීතිය නැව්වා…

අහිංසක කොල්ලෙක්ගේ…

ජීවිතයම එක්තැන් උනා…

හප්පලා පැනලා යනකොට…

කොල්ලො ටික වට කලා…

එපා එපා මට ගහන්න එපා…

මම චම්පික කිව්වා…

බොරැල්ලට එන්න…

පොලිසියට එන්න…

එතනදි හමුවන්න…

ගියාට පස්සෙ CCTV නැත…

නීතිය පට්ටෙට නවා ඇත…

සන්දීප්ට පස් වසරක් තිස්සෙ…

ලැබුණු යුක්තියක් නැත…

ආයිත්…

නඩු අහන කොට…

චම්පික රෝහලේය…

පපු අමාරු…

වකුගඩු අමාරු…

ගලපටලය එක්ක…

කක්කල් කැස්ස…

ඔක්කොම බොරු ලෙඩය…

චම්පික අද ඔයා නඩුවට එන්න…

බොරු ලෙඩ හොඳ කරගෙන එන්න…

අද …

යුක්තියේ දවසයි…

සංදීප්ගේ දවසයි…

නීතියේ දෙවඟන…

සාධාරණය ඉශ්ඨ කරන…

දවසයි…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්