Mar
15

ආශාවරී ගැයූ කල්පන විවාහ වෙයි

 
1812 Views
   
 

වසර කිහිපයකට පෙර විශාල කතාබහකට ලක් වුණු ගීතයක් තමයි ආශාවරී ගීතය. ආශාවරී ගීතය ගායනා කළ කල්පන නයනමදු ඒ ගීතය හරහා විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. ඉතින් කල්පන පසුගිය දා (10) විවාහ දිවියට පිවිසුණා. ඒ චමූදි ගුණසිංහ සමගින්.

ඔහු තම සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබුණා. එම ඡායාරූප කිහිපය තමයි මේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්