Aug
14

සඳුදා සිට දින 07ක කාලයකට ස්වයං සංචරණ සීමා

 
3178 Views
   
 

ලබන සදුදා සිට දින 7 ක කාලයක් ස්වයං සංචරණ සීමා මත පිහිටා කොරෝනා රෝගයෙන් ආ ර ක් ෂා විමේ වැඩපිළිවෙලට දායකත්වය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ සංචරණ සිමා පණවන්නැයි රජයට හෝ බළධාරින්ට බල කිරිමට මින් ඉදිරියට කටයුතු නො කරන බවයි.

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති කිසිදු පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු නව මාර්ගෝපදේශවලට අන්තර්ගත නො වන බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්