Jul
3

ප්‍රකෝටිපතියෙකු සමග විවහා වූ නිලි සුලේකා ජයවර්දන ප්‍රංශයේ ගෙවන සැප ජිවිතේ

 
2955 Views
   
 

මීට වසර ගණනාවකට කලින් පුංචි තිරයට නැතිවම බැරි වුනු සුරූපී හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි සුලේකා ජයවර්ධන කියලා කියන්නේ. නමුත් ඉන් අනතුරුව ටික කාලයකට පසුව ඇය කලා ජීවිතයෙන් සමු ගත්තේ වැඩි සද්ද බද්දයක් නැතුවයි. දැන්නම් මේ ඉන්නේ සුලේකාමද කියලා හොයාගන්නත් අමාරුයි මොකද දැන් විදෙස් තරුණියක් වගේ ඇයගේ පෙනුම නම් ඒ තරම්ම ඇගේ පෙනුම වෙනස් වෙලා කියලානම් දැකගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් කලාවෙන් ඇයව බොහෝ දෙනෙක්ට තවමත් අමතක වෙලානම් තිබුනේ නැහැ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඡායාරූප පළකරන ඇය පසුගිය කාලයේ කාටත් හොරෙන් යුග දිවියට පිවිසිලා තිබුණා. ඉතින් ඇය මේ විදිහට යුග දිවියට පිවිසිලා තිබුනේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි. ඉතින් බොහොම නිහඩව කාටත් හොරෙන් යුග දිවියට පිවිසුණු මේ සුරූපී රංගන ශිල්පිනිය සහ ඇයගේ සැමියා ලංකාවේ ප්‍රභලම දේශපාලඤයින්ට පවා බොහොම සමීප හිතවුන් බවට පත් වෙලා තිබුණා.

ඉතින් කොහොම නමුත් මේ ආදරණීය සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දිනයක හා හා පුරා කියලා උතුම් මව් පදවිය ලබලා තියනවා. ඉතින් ඒ සිගිති පුතෙක් මෙලොවට බිහි කරමින්. කොලඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලේදී තමයි ඇය මේ විදිහට සිඟිති පුතෙක් බිහි කරලා තිබුනේ. ඉතින් කලාවෙන් සමු අරගෙන හිටියත් මේ උතුම් මව් පදවිය ලබපු ආදරණීය රංගන ශිල්පිණිය සුලේකා ජයවර්ධනට අපිත් හඳවතින්ම උණුසුම් සුබ පැතුම් එකතු කරන ගමන් ඔවුන්ගේ පුංචි පුතු පැටියටත් අපි තෙරුවන් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම ඇය පහුගිය දිනයක ඇයගේ ආදරණීය සැමියාගේ උපන්දිනයත් ජයටම සමරලා තියනවා දැකගන්නට ලැබුණා. ඉතින් අපිත් ඇගේ ආදරණිය කැදැල්ලට සාර්ථක විවහා ජිවිතයක් ගතකරන්න ලැබේවා කියා අපේ සුබපැතුම් එකතු කරනවා මේ සුන්දර කළා කාරිනියගේ ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්