Aug
6

තවත් කලාකරුවන් කිහිප දෙනෙකුටම කොවිඩ්

 
1707 Views
   
 

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාට කො වි ඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු මේවන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි සුනිල් පෙරේරා මහතාගේ පවුලේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ.

මේ අතර ගිරිරාජ් කෞෂල්‍ය සහ නිරෝෂන් විජේසිංහ යන රංගන ශිල්පින් දෙදෙනාට ද කො වි ඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

 

source – hirunews

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්