Jul
21

නලීන් පෙරේරාට මල පැනලා තියෙන්නේ ඇයි?

 
1502 Views
   
 

නලින් පෙරේරා කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක්. විවාහ මංගල උත්සව හා ඒ සම්බන්ධව මේ වෙද්දී පැන නැගී ඇති ප්‍ර’ශ්නයක් සම්බන්ධයෙන් ඔහු මහජනතාව දැනුවත් කරන හඬපටයක් නිකුත් කර තිබෙනවා. විවාහ මංගල සඳහා අ’වසර ලබාදීමත් සමග හෝටල් පද්ධති තුළ සිදුවන යම් යම් අ’කටයුතුකම් සම්බන්ධයෙන් පැ’මිණිලි තමාටද ඇතිවන හෙයින් මින් ඉදිරියට ලබාගත් අ’වසරයන් සම්බන්ධයෙන් තමා මැදිහත් නො’වන බවත් අදාළ පුද්ගලයන්ට ද’ඩුවම් ලබාදෙන ලෙසත් ඔහු සඳහන් කරනවා.

ඔහු නිකුත් කර ඇති හඬ පටයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ නී’ති හා කොන්දේසි කඩ කළ හෝටල් සහ සංගීත කණ්ඩායම් වලට එරෙහිව නී’තිය ක්‍රියාත්මක කරන ලෙසයි. අදාළ හඬපටය ඇතුළත් වීඩියෝව පහතින්.

 

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්