Aug
5

තවත් කො විඩ් ම ර ණ 94ක් හැකිතාක් ප්‍රවේශම් වෙන්න

 
1080 Views
   
 

කො රෝ නා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් ම ර ණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ම ර ණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4821ක් ලෙසටයි.

මි ය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 49ක් සහ කාන්තාවන් 45ක් වනවා. අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා ම ර ණ දෙකක් ද මෙම පිරිසට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 7 දෙනෙකු ද මෙම ම ර ණ අතර වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 37ක් සහ කාන්තාවන් 36ක් ද මි ය ගිය පිරිසට අයත්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්