Feb
25

සනත් ජයසූරියගේ සුරූපී දියණිය කේෂියාගේ උපනදිනයට සනත් දීපු අපූරු සුබ පැතුම

 
1058 Views
   
Sanath-Jayasuriya's-beautiful-daughter-Keshia's-birthday-wishes-from-Sanath  

සනත් ජයසූරිය කියන නම ඇසූ පමණින් ඔහව අදටත් ලෝකයක්ම හදුනනවා. ඉතින් ඔහු අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ පිතිකරුවකු, දඟ පන්දු යවන්නකු වගේම පන්දු රැකීම අතිනුත් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම රටක් ආදරය කල හිටපු ක්‍රිකට් නායකයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් අපේ රටේ නිතරම කාගේත් කතා බහට ලක්වෙන සනත් ජයසූරියගේ ආදරණීය කැදැල්ලේ ඔහුගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි කේෂියා ජයසූරිය කියලා කියන්නේ. ඉතින් කේෂියාගේ උපන්දිනය පසුගියදා දිනයට යෙදිලා තියනවා. ඉතින් මේ වනවිට විදෙස් ගත වෙලා ඉන්න තමන්ගේ ආදරණීය දියණියට සනත් ජයසුරිය අපූරු ආදරණීය සුබ පැතුමක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනාද සුබ පැතුම් එක් කර තිබීමද දැක ගන්න ලැබුණා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්