Apr
29

”ෆාදර්” සිනමාපටයේ රූගත කිරීම් අතරතුර රංගන ශිල්පි ජගත් මනුවර්ණට අනතුරක්

 
143 Views
   
 

මනුවර්ණ කියන්නෙ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් විදිහටත් හැමෝම ආදරය කරන කලාකරුවෙක්.  මේ කියන්න යන්නේ ඔහු ගැන ලැබෙන ටිකක් දුක්බර ආරංචියක්.

මනුවර්ණ සිනමාපටයක රූගත කිරීමකදී අනතුරකට පත්ව ඇති බවට වාර්තා වෙනවා. ඒ මේ දිනවල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදුකෙරෙන චමින්ද ජයසූරියගේ ”ෆාදර්” සිනමාපටයේ රූගත කිරීම් අතරතුරදී බව සඳහන්.

සිනමාපටයට අදාල වෙඩි පිපිරවීමකදී සිදු වූ අතපසු වීමක් මෙම අනතුරට හේතු වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුව ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් සුළු තුවාල කිහිපයක් පමණක් සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්