May
5

ජනපතිවරණෙට සියලු පක්ෂ එකතු වී බෞද්ධ හිමිනමක් ඉදිරිපත් කරයි

 
15 Views
   
For the presidential election, all parties come together and present a Buddhist monk  

මෙවර ජනාධිපතිවරණය සදහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකතු වී භික්ෂු බලවේගයක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, නිදහස් පක්ෂය මෙන්ම ජාතික ජන බලවේගයේද පක්ෂ සමාජිකයින් අතර රහස් හමුවීම් රැසක් මේ දිනවල සිදුවෙමින් පවතින අතර, ඒ මෙම භික්ෂු බලවේගය වෙත රටේ අනාගත පාලනය ලබා දීමට අවශ්‍ය එකගතා සාකච්ඡා කරගැනීම සදහා බවද හෙලි වී ඇත.

මේ සදහා විදේශ රටවල් කිහිපයකම මැදිහත් වීම සහ සෘජු ආධාරද දැනටමත් ලැබී ඇත. තම පක්ෂ වල කොන්දේසි සහ එකගතාවයන් පිලිබදව කතිකා කරගැනීමටද මෙම විදෙස් රටවලින් විටෙන් විට පක්ෂ නායකයින් තම රටවල් වෙත ගෙන්වා ගනිමින් විශාල සැලැස්මක් සකසමින් පවතී.

හිටපු ජනාධිපතිවරුන් ⁣තිදෙනකු සහ තවත් දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් රැසක් මෙම භික්ෂු බලවේගය වටා පෙළ ගැසෙමින් සිටින අතර මෙම ස්වාමීන් වහන්සේ දැනටමත් දේශපාලනයට සෘජුව සම්බන්ධ කෙනෙක් බවයි සදහන් වෙන්නේ. ඒ වගේම කොලඹ පිහිටි එක්තරා ප්‍රසිද්ධ පන්සලකට අයත් හිමි නමක් බවටද තවදුරටත් ආරංචි මාර්ග සදහන් කර සිටියි.

For the presidential election, all the parties come together and suggest a Buddhist monk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්