Jun
2

‘මගේ සීමාවෙ ඕනෙම දෙයක් මම කරනවා’ – දරුවන් සමග ජීවත්වෙන නදීෂා අලප්පෙරුමගේ ජායාරූප 30 ක්

 
2368 Views
   
 

නදිශා අලහප්පෙරුම කියන්නේ අපේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ ප්‍රේක්ෂක ආදරයට පත්‍ර වූ ඇයදැනට දශක එක හමාරක් පමණ රංගන ශේෂ්ත්රයේ දක්ෂ ලෙස රංගනයෙන් දස්කම් පෑ රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි.
එදා මෙන්ම සුන්දර රු සපුවකින් හා සුන්දර සින්හාකින් රසික සිත් නොවෙනස්ව ආදරයට පත්‍රව සිටින නදීෂා අපට තෝඩු ටෙලි නාට්‍ය හාහ දැක ගැනීමට ලැබුනා. ඒ වගේම ඔබ නිසා ටෙලි සිත්තමේද අපට අයගේ රංගනයන් දැකගබ්න්ට ලැබුනා. ඉතින් අපට අයව දැන් ටෙලි තිරයේ දක්නට ලැබෙනවා බොහොම අඩුයි. දරු දෙදෙනෙකුගේ මවක් වන ඇය දරුවන්ගේ වැඩකටයුතු නිසා කාර්ය බහුල බැවින් ටිකික් කලාවෙන් ඇත් වී ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඉදිරියේදී හොඳ නිරමාණයක් ඒ කියන්නේ ඇය දැන් මවක් නිසා ප්‍රේක්ෂකයන් හට ගොසිප් එකක් වෙන්නේ නැතුව දරුවන්ගේ ගරුත්වය තියාගෙන කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් ලැබුනොත් එයට සහභගි වන බවයි. ඒ වගේම තමන්ගේ සිමාවේ තමන්ට කරන්න පුළුවන් ඕන දෙයක් කිරීමට ඇය සුදානම් බවයි. ඉතින් මේ ආදරණිය කලාකරිනියගේ කැදැල්ලේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්