Jun
4

දරුවන් තිදෙනෙකුගේ මවක් වන අමායා අධිකාරී අලුතෙන්ම ගැසූ ටැටූ එකේ රහස මෙන්න

 
2279 Views
   
 

අමායා අධිකාරී කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය දිනා ගනිමින් පුංචි තිරයේ නිතර අපට දැකගන්නය්ට ලැබුනා. ඉන් පසුව ඇය රංගන ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වී අපේ  රටේ ප්‍රවීන දක්ෂ ගායන ශිල්පියෙක් වන අතුල අධිකාරී සමඟ විවහා දිවියට එළඹුනා. ඉන් පසුව නැවත අතුලගෙන් වෙන් වී අපේ රටේ යොවුන් දක්ෂ නවක රංගන ශිල්පියෙක් වන හර්ෂ දනොෂ් සමඟ විවහා දිවියට එළඹුනා. ඉතින් ඇය මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මවකද වනවා. ඉතින් ඇය පසුගිය දිනක තම අතේ අලුත්ම ටැටූ එකක් ගසා තිබුනා. ඇගේ ශරීරයේ පුරාම අපට ටැටූ කිහිපයක්ම කලින් දැකගන්නට ලැබුනා. නමුත් ඇය අලුතෙන්ම ගැසූ මේ ටැටූ වල ඡායාරූප පෙළක් අන්තර්ජාලයටද මුදා හැර තිබුනා. ඉති ඒ පිළබඳව බොහෝ දෙනා කතා බහටද ලක් වුනා. ඉතින් මේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ඡායාරුප පෙළ අපි ඔබටත් ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්