Feb
8

චන්න විජේවර්ධනගේ දුව අසේකාට කෝටිපති පෙම්වතා හෙලිකොප්ටරයෙන් ඇයව එක්කන් ඇවිත් දුන්නු wedding prapose එක

 
1928 Views
   
 

ලාංකීය නර්තන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිත අතර ඉන්න සුවිශේෂ යුවළක් තමයි චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරත කියල කියන්නේ. ඇත්තෙන්ම මේ යුවළ නර්තනයට උපන් හපන්කම් දක්වන යුවළක ලෙස අපට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ලංකාවේ නර්තනය ගැන කතා කරද්දී මේ යුවළගේ නම් අනිවාර්යයෙන්ම කියවෙනවා. ඇත්තෙන්ම චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරත කියල කියන්නේ මෙරට නනර්තනය නගා සිටුවන්න මහගු මෙහෙවරක් සිදුකළ යුවළක්. ඒ බව නොරහසක්

කොහොමහරි ඉතින් ලාංකීය නර්තන ක්ෂේත්‍රය නගා සිටුවීමට ඔවුන් කළ අපිරිමිත සේවය අපට වචනයෙන් විස්තර කළ නොහැකියි. මේ යුවළ යටතේ මේවෙනකොට දරුවන් සිය දහස් ගණනක් නර්තනය හදාරනු ලබනවා. ඇත්තෙන්ම මොවුන්ට ලාංකීය ජනයා අතර තිබෙන්නේ ඉහළ පිළිගැනීමක්. කොහොම නමුත් ඔවුන්ගේ අපරිමිත කැපකිරීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් හැටියට තමයි ලංකාවේ නර්තන කලාව මෙතරම් සුනදරට ලස්සනට තිබෙන්නේ

ඒ කොහොම උනත් චන්න උපුලි කියන මේ යුවළට මේවෙනකොට සුරූපී දියණියක් සිටිනවා. ඇයත් සිය දෙමාපියන් වගේම නර්තන ක්ෂේත්‍රය තුළ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරනවා. ඒ විතරක් නොවෙයි ඇයත් සිය දෙමාපියන් වගේම කලාවට ලොකු ලැදියාවක් තියෙන තරුණියක්. ඇත්තෙන්ම මේ තරුණිය පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඇය තමයි අසේකා විජේවර්ධන

ඇය පිළිබඳව කතා කරනවානම් අසේකා කියල කියන්නේ මෙර තාරුණ්‍යය නියෝජනය කරන හරිම සුන්දර දක්ෂ තරුණියක්. ඒ විතරක් නොවෙයි සිය මව සහ පියාගේ නර්තන හැකියාවන් ජන්මයෙන් ලද ඇය දක්ෂ නැට්ටුක්කාරියක් ලෙසත් අපට හදුන්වන්න පුලුවනි. ඇත්තෙන්ම මේ පවුලම හරිම සුන්දර කලාකාමී පවුලක් කිව්වොත් නිවැරදියි

කොහොම නමුත් අසේකා කියල කියන්නේ මේවෙනකොට ලාංකිකයන් හැමෝම වගේ හොදින්ම හදුනන චරිතයක්. ඉතින් ඇය ගැන සුබ පණිවුඩයක් තමයි අපට අසන්නට ලැබුණේ. ඇත්තෙන්ම අසේකා කියල කියන්නේ මේවෙනකොට පෙම්වතියක්. ඉතින් ඇගේ පෙම්වතා ඇයට නුවර එළියේදී සප්‍රයිස් විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා හරිම සුන්දර ආකාරයටයි

මේ අතර අසේකාගේ පෙම්වතා ගැන කියනවානම් ඔහු තමයි ජනික් ජයසුරිය. ඔහු ව්‍යාපාරිකයෙක් කියලා තමයි අපට දැනගන්නට ලැබන්නේ. ඉතින් අපිත් අසේකාට සහ ජනික්ට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා වගේම ඔවුන්ට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්