Oct
2

යොහානි ප්‍රසංගයකදී අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ පායි (PHOTOS)

 
711 Views
   
 

මැණිකේ මගේ හිතේ ගීතය හරහ‌ො ලොවක් වසඟයට ගත් යොහානි මේ වන විට ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගී වී සිටිනවා. ඇය සිය අවසන් ප්‍රසංගය අතරතුරදී ගිටාරය මුහුණේ වැදීමෙන් අනතුරකට ලක් වී ඇති බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඇය පවසා සිටින්නේ කෙසේ හෝ ඊළඟ ප්‍රසංගයට ද සහභාගි වන බවයි. ඇය මේ වන විට සිටින තත්වය වෙන ඡායාරූපයක් ද ඇය සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. එම ඡායාරූපය සහ ඇය පළ කළ සටහන පහතින්. ඉක්මන් සුව ලබා නැවතත් ප්‍රසංග සඳහා සහභාගීවීමේ අවස්ථාව ඇයට උදාවන ලෙස අප සැවොම ඒක්ව ප්‍රාර්ථනා කරමු.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්