Oct
26

පළවෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් මාධව සහ නදුනි හැමෝටම ආදර්ශයක් දෙමින් කළ දේ මෙන්න

 
1124 Views
   
 

දෙරණ රූපවාහිනී නිවේදක මාධව විජේසිංහ සහ නදුනි රණසිංහ විවාහ දිවියට එළඹ අදට හරියටම වසරක් සපිරෙනවා. ඉතිං පළවෙනි ඇනිවසරි එක ගොඩක් අයට ආදර්ශයක් වෙන ආකාරයට මතක හිටින විදිහේ දෙයක් කරන්න මාධවයි නදුනියි පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය යෙදී තිබුණු අද දිනයේදී ඔවුන් ඔවුන්ගේ සිරුර දන් දීමට අවශ්ය කටයුතු කරලා.

මේ බව මාධව විජේසිංහ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසිනුයි,

“අදට අපි විවාහ වෙලා අවුරුද්දක්. කේක් කපලා, party දාලා සමරනවට වැඩිය අමතක නොවෙන මතකයක් එක්ක නඳුනිටයි මටයි අපේ මුල්ම wedding anniversary එක සමරන්න හිතුනා. ජීවිතේ හැමදාම එකට ඉන්න පොරොන්දු වුනා වගේම ජීවිතේ හැරගියාට පස්සේ අපේ ඇස්/ සිරුරේ කොටස් ඇතුලු මුලු සිරුරේම කොටස් පරිත්යාග කිරීමටත් අපි පොරොන්දු වුනේ මෙහෙමයි… ඔබත් මේ වගේ උතුම් පරිත්යාගයක් කරන්න කැමති ඇති. කරන්නෙ කොහොමද කියන වග විස්තර ඇතුව පැහැදිලිව අපි කියන්නම් අද හෙටම.”

ඉතිං අපි මේ සමගම මාධව විජේසිංහ සහ නදුනි රණසිංගේ ආදරණීය කැදැල්ලේ ඡායාරූප පෙලක් ඔබ වෙතට ගෙන එන්නම්…

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්