Jul
29

ගොඩක්ම ක ර ද ර කළේ බීගෙන ආපු අය – ගල් ගුහාවක රඳවාගෙන න රු ම යින් පිරිසක්, 13 හැවිරිදි දැ රි ය ක් සමඟ කළ අමුතු සෙල්ලමේ අලුත්ම විස්තරේ මෙන්න, වැඩේට අනුබල දුන්නු දැ රි ය ගේ අම්මාත්, නැන්දණියත් පොලිසියේදී සියල්ල ව මා ර යි

 
2160 Views
   
 

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක බා ල වයස්කාර දැ රි ය ක වසර 7ක් පුරා අප යෝජනය කිරීමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් දස දෙනා සහ එයට අනුබල දුන් දැ රි ය ගේ මව හා නැන්දණිය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඒ පිළිබඳව විමර්ශනය කළ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවැසීය.

මෙම සිද්ධියට අවශ්‍ය සිටි අවසන් සැක කරුවන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට නො’හැකිව තිබියදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන්ගෙන් දෙදෙනකු සමඟ දැ රි ය ගේ මවද පසුගිය 25 වැනි දින අත් අඩංගුවට ගත් අතර නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලසේන මහතා ඔවුන් අගෝස්තු මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග දී තිබිණි.

මෙහි අවසන් සැ ක කරු මාවතුර නයාපන ප්‍රදේශයේ අයකු වන අතර ඔහුද මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙම සැ ක කරු ඊයේ (27දා) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඉන්පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරි පත් කරන ලෙස ඉල්ලීමකටද කටයුතු යොදා තිබේ.

මෙම දැ රි ය වයස අවුරුදු 6 සිට අසල නිවාසවල පදිංචිකරුවන්ගෙන්, පාසල් සිසුන්ගෙන්, පියා ඇතුළු ඥාතීන්ගෙන් හා ම ත් ද්‍රව්‍ය වලට ඇ’බ් බැහිවූවන්ගෙන් දූ’ෂ ණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති අතර මොවුන් අතර වයස අවුරුදු 18 සිට 43 දක්වා වයස්වල පිරිස් සිටින බව පොලිසිය පැවැසීය.

අවසන්වරට 32 හැවිරිදි විවාහක එක්දරු පියකු විසින් මෙම දැ රි ය රැගෙන ගොස් ගල්ගුහාවක දින කිහිපයක් තබාගැනීමත් සමඟ සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත වාර්තා වී ඇති අතර පොලිසිය මඟින් දැ රි ය නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.එම්. මහසෙන් මහතා විසින් මෙම දැ රි ය විශාල පිරිසක් අතින් දීර්ඝ කාලයක් තිස්සේ අ ප යෝජනයට ලක්ව ඇති බව හෙළි කිරීම නිසා මෙම සැකකරුවන් සොයා ගැනීමට හැකි වී තිබිණි.

මෙහි විමර්ශන සිදුකිරීමේදී මෙම ගම්මානය ඇතුළු ප්‍රදේශ කිහිපයකම බා ල වයස්කාර දැ රි ය න් දැඩි අ’නා රක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය වීම නිසා නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, අධිකරණ වෛද්‍යවරයා, ළ මා හා කාන්තා අංශ ස්ථානාධිපතිනිය, ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරු ඇතුළු පිරිසකින් සමන්විත කමිටුවක් සකසා මෙම ළ ම යි න් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමටද නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව පැවැසීය.

මෙම අ ප යෝජනයට පත් දැ රි ය පසුගිය 07 වැනි දින රෝහල් ගත කළ අතර එදින සිට දින 20ක් තුළදී මෙම සියලු සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි. ගම්පොළ කොට්ඨාස භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි ඕ.පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය, ළ මා හා කාන්තා අංශ ස්ථානාධිපති කා.පො.ප. ලක්‍ෂ්මි නිවන්තිකා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූ අතර ගම්පොළ කොට්ඨාස ස්ථානීය පරීක්ෂණ භාර (සොකෝ) ස්ථානාධිපති ප්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සැ ක කරුවන් දැ රි විය රැගෙන ගිය ස්ථාන 10ක් සොයාගෙන සාක්ෂි ගොනු කර තිබිණි.

(මව්බිම)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්