Oct
22

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරයි

 
1823 Views
   
 

මේ වෙනවිට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා එළැඹෙන 31 වැනි ද අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.

මේ අතර, මෙම මස 25 සිට වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණක් බස්නාහිර පළාත තුළ දුම්රිය සේවා ඇරඹීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අන්තර් පළාත් දුම්රිය සේවා ද නොවැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්