Jul
6

සාරංග දිනක්ෂි පවුලට එකතු වන අලුත් අමුත්තාගේ පලමු ඡායාරූප පෙළ මෙන්න

 
10398 Views
   
 

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ලෝකයේ හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා යුවළක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් නිතර නිතර කතා මැවෙන මේ ආදරණිය යුවල පහුගිය දිනවල යුග දිවියට පිවිසුණු මේ දෙපල මේ වනවිට උතුම් මව් පිය පදවියට සුදානම් වන පුවත දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. කොහොම නමුත් මේ බව සනාථ කරමින් පහුගිය දිනවල දිනක්ෂි සහ සාරංග මව් පදවියට සැරසෙන දිනක්ෂිගේ අපූරු ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබුණා. ඉතින් ඒ වගේම උපදින්න ඉන්න චූටි පැටියාගේ පළමු ස්කෑන් ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමු කරමින් සාරංග බොහොම සෙනෙහබර කතාවක් කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. අපේ පුංචි පැටියත් එක්ක ගත්ත පලවෙනි පින්තූරේ. මන් අතිශයින්ම සතුටට පත්වෙනවා ඔයාලා හැමෝම එක්ක මෙය බෙදා ගන්න පුළුවන් වුනු එක ගැන. ජීවිතය හරිම සුන්දරයි. මගේ ආදරණීය බිරිඳ සහ පුංචි පැටියා එක්ක මේ ගමන ආරම්භ කරන්න මන් හරිම නොඉවසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ඔයාලා හැමෝගෙම ආදරය සහ ආශීර්වාද වලට ස්තූතියි. ඉතින් මේ තමයි අපි තුන් දෙනා. ඔයාලගේ ආදරේ අපිට ගොඩක් වටිනවා කියලයි සාරංග දිසාසේකර හා හා පුරා කියලා උපදින්න ඉන්න පුංචි පැටියා ගැන ඒ විදිහට බොහොම සෙනෙහෙබරව සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ ආදරණීය කළා ශිල්පිනිය දිනක්ෂිගේ කුසේ ඉන්න පුංචි පැටියට අපි තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලේ හැමෝටම දෙවි පිහිට ප්‍රර්ථනා කරමු.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්