Apr
20

මම හරිම කැමත්තෙන් අරගලයට ආවේ- ගායන ශිල්පි ඉෂාක් බෙග්

 
776 Views
   
I-came-to-struggle-with-the-struggle---singist-Ishak-beg  

අරගල කරන තරුණ පිරිස මුණ ගැසීමට පැමිණි ගායන ශිල්පි මොහිදින් බේග් මහත්මයාගේ පුත් ඉෂාක් බෙග් මහතා අරගලයේ සිටි පිරිස ඉදිරියේ රටේ මේ වෙද්දී පැවැත්වෙන අරගලය සම්බන්ධයෙන් අදහස් මෙසේ දැක්වීය.

“සතුටින් මෙතනට ආවේ..මේ තරුණ ජවය, අරගලය මෙහෙම දවස් හතක් තිස්සේ සිට බලා සිටියා මම..

මම හරිම කැමත්තෙන් මෙතනට ආවේ.. එලෙස පිරිස අමතමින් ඔහු එතැනට පැමිණියේ වැඩි කතාවක් කරනන්ට නොවන බවත් පවසමින් ඔහුගේ පියාණන්ගේ ගීතයක් වන “තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවාද අවසානයේදී අරගෙන යන්නේ..”

ගීතය සහ තවත් ඔහුගේ පියාණන්ගේ ගීත කිහිපයකුත් පිරිස ඉදිරියේ ගායනා කරමින් වත්මන් ආණ්ඩුවේ පාලකයන්ට දැනෙන්නට එවා එතැන සිටි පිරිස සමඟින් ගායනා කරමින් අරගලයට ජය පැතුවේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්