Jul
29

වැරදුනු දඩයමෙන් 27 හැවිරිදි හමුදා සෙබලෙකුට දිවි අ හි මි වෙයි

 
1738 Views
   
 

ඉඟිනියාගල – නාමල්තලාව ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමට ගොස් සිටියදී වන සතෙකුට තැබූ වෙ’ඩි පහ රක් වැදී යුද හමුදා සෙබලෙකු ජිවිත ක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියේදී මි’යගොස් ඇත්තේ නාමල් ඔය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැ’කකරු මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක් කුවක් ද සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය මනුෂ්‍ය ඝා ත නයක් සේ සලකා විමර්ශන සිදුකිරීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්