Oct
13

කො විඩ් ආසාදිත ම රණ වල වැඩිවීමක්?

 
302 Views
   
 

අද දින මෙරටින් කො විඩ් ම රණ 31 ක් හදුනා ගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කො විඩ් ආසාදිතයන් ගණන 13,408 දක්වා ඉහළ ගොස් තිබේ. කො විඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කො විඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,238ක් දක්වා ඉහළගොස් තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්