Mar
31

අතුල අධිකාරිව ළඟ තියාගෙන, කාවින්ද්‍යා ලෝකෙටම ඇහෙන්න කියපු කතාව මෙන්න

 
788 Views
   
Here-is-the-story-that-Kavindya-told-the-whole-world-to-keep-Athula-Adhikari-with-him  

අතුල අධිකාරි කියන සොඳුරු හඬ හිමිකරු, ආයෙ ආයෙම ඔබට මතක් කළ යුතු නැහැ. එදා සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ළාබාලතම වාදකයා වුණු ඔහු, පසුව ගායන ශිල්පියෙකු ලෙස කරළියට එනවා. ඉන් අනතුරුව, සුන්දර ගීත ගණනක් ගැයූ මේ සුන්දර ශිල්පියා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් බවට පත් වුණා.

ඉතින් අතුල පසුගිය දවසක හිරු කොපි චැට් වැඩසටහනට එකතු වෙලා හිටියා. අතුල විතරක් නෙවෙයි, අතුලගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් වැඩසටහනට එකතු වුණා.

එදා, පළවැනි වතාවට අතුලත් කවිත්, ‘සඳ තරු මල්’ ගීතය එක්ව ගැයූ අතර, කාවින්ද්‍ය ගීතයෙන් පසු මෙසේ මතක අවදි කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්