Jan
23

වසර දෙකකට පසු යළි ඇරඹුණු රග්බි වසන්තය

 
481 Views
   
Rugby spring resumed two years later  

වසර දෙකකට පසු ඇරඹුණු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු ජය හිමි කරගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය.

ඒ, ඊයේ (22) පැවති හැව්ලොක්ස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගයේදීය.

එම තරගය හැව්ලොක් පිටියේ පැවති අතර එහිදී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 21ට 5ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව වසර දෙකකට පසු රග්බි ක්‍රීඩා තරග පසුගිය සිකුරාදා කොළඹදී ආරම්භ වී තිබුණි.

අවසන් වරට රග්බි තරගාවලිය 2020 වසරේ මාර්තු මාසයේදී පැවැත්වුණු අතර තරගාවලිය අතරමඟ නතර කෙරුණේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්