Jul
6

මන් කවදාවත් ලීක කරගෙනත් නෑ.ලීක් කරගන්නෙත් නෑ. කෞෂි පෙරේරා සමාජ මාධ්‍ය උණුසුම් කරමින් කියූ දේ

 
4052 Views
   
 

කෞෂි පෙරේරා කියන්නේ නිරුපිකාවක සහ නිළියක වශයෙන් කටයුතු කල දක්ෂ කලාකාරිනියක්.බොහෝ මියුසික් වීඩියෝ සදහා තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.ඉතින් කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු කෙනෙක් තමයි කෞෂි පෙරේරා කියන්නේ. කෞෂි පෙරේරා පසුගිය දිනවල නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වීම සඳහා තුර්කිය වෙත ගොස් සිටි නිසයි. ‘Future fashion faces World mini gala – 2021’ නම් මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී කෞෂි Art Costume සහ Elegance යන ඉසව් දෙක ජයග්‍රහණය කර තිබෙනවා.ඇය බොහෝ දෙනා අතර කැපී පෙනෙන නිරූපන ශිල්පිනියක් ලෙස කා අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතාමත්ව ජනප්‍රිය සිටින ඇය 2019 මිස් ටීන් ජාතික තරගාවලියෙන් තෙවන ස්ථානයද ලබාගෙන තිබෙනවා. ඇය නිරුපන ශේෂ්ත්‍රයට පැමිනෙන්නේ මෙසේයි. හෂාන් පන්නිල යන ජායාරූප ශිල්පියා කරපු ජායාරූප ඇල්බමයක් එක්ක තමයි ඇය මුලින්ම ජනප්‍රිය වෙන්නේ. එකෙන් තමයි ඇයට නිර්මාණ වලට දායකත්වය දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ.
ඉතින් පසු ගිය කාලයේ ඇයගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ සැරිසරා තිබු අතර ඒ ගැන ගොඩ දෙනෙක්ගේ කතාබහට ලක් වුනා.බොහෝ දෙනෙක් ඒ පිලිබඳ විවිද මතවාදත් පළකර තිබුනා.ඒ ගැන කෞෂි කියා සිටියේ ඔය කියන විදියේ කිසිම වීඩියෝ එකක ඇය නැති බවයි. වීඩියෝ ලි,ක් කරගන්න උවමනාවකුත් නැහැ. එහෙම වෙන්න පිස්සුවක් නෑ. කවදාවත් එහෙම දේවල් වෙන්නේ නැහැ කියලයි.ඒ වගේම ඇය රඟපාන මියුසික් වීඩියෝ වලට සමහරු විවිධ කතා කිවුවත් ඒක රඟපෑමක් විතරයි. එතනින් එහාට දෙයක් නැහැ.කියලත් කියා සිටියා.බාරගත්තු නිර්මාණය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනඇය නම් කියන්නේ හැම දෙයක් ගැනම වැරදි විදියට බලන්නේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියලයි.ඉතින් රටේම කතාබහට ලක්වුන කෞෂිගේ ලස්සන චායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්