May
18

කලාකරුවන් නැවතත් ගෝඨාගෝගම රංග පීඨයේ අරගලයේ

 
651 Views
   
Uva-Governor's-daughter-wins-British-provincial-election  

ගෝල්ෆේස් පරිශ්‍රයේ අඛණ්ඩව පැවැත්වෙන ගෝඨාගෝගම අරගලයට විවිධ දෙසින් ජනතාව එක්රැස් වෙනවා. ඒ අතර කලාකරුවන් සහ විවිධ වෘත්තිකයන්ද දකින්න ලැබෙනවා. මේ වනවිට අරගල භූමියේ විවිධ කලා අවකාශ නිර්මාණය වී තිබෙනවා. ඒ අතර සිනමා ශාලාවක්, එළිමහන් රංග පීඨයක්, චිත්‍රාගාරයක්, පුස්තකාලයක් වනවා.

එළිමහන් රංග පීඨය විවෘත කළ දිනයේ පටන් වේදිකා නාට්‍ය එහි වේදිකාගත වූවා. එමෙන්ම කලාකරුවන් එහි සිට රජයට විරුද්ධව සිය විරෝධයද පෑවා. එමෙන්ම පසුගිය දිනෙකද ඒ ආකාරයට එළිමහන් රංග පීඨයට නැගි කලාකරුවන් සිය විරෝධය මේ ආකාරයට ප්‍රකාශ කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්