Mar
8

ජනප්‍රිය නිලි ශෂී ඇන්ජලිනා විවාහ දිවියට

 
2119 Views
   
 

ශෂී ඇන්ජලිනා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් , රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරන තැනැත්තියක් .
නිතරම වගේ ගීත රූප රචනාවන් වගේම ෆොටෝ ෂූට් හරහාත් ඇයව අපිට දැක ගන්න ලැබෙනවා . ශෂී ඇන්ජලිනා මනාලියක් ලෙසින් සැරසිලා කරපු නවතම photo ෂූට් එක තමයි මේ තියෙන්නේ .

එම ඡායාරූප පහතින් .

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්