තරුණියන්ගේ සිත් වශිරකරගත් කඩවසම්ම නළුවෙක් හිටි හැටියේ සිංහල සිනමාවට එවනවා 2013 දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නළුවා වන්නේද ඔහුයි. ඔහු වෙන කවුරුත් නෙවෙයි හිරිපොද වැස්ස. ආසයි මන් පියාබන්න, රෝස කැලේ, සුවද දැනුනා ජිවිතේ වගේ සිංහල චිත්‍රපට රැසක ප්‍රධානම චරිතය අනර්කලී ආකර්ෂා පුජා උමාශංකර් වගේ නිලියන් සමගින් රඟපෑ රොෂාන් රණවන. ඉතින් දැන්නම් සිනමාවේ ඔහු වැඩිය පෙනෙන්නට නැහැ හේමාල් රණසිංහගේ ආගමනයත් සමග රොෂාන් රණවන ටිකක් පස්සට ගිය වගේ කියන්නත් පුළුවන්. ඉතින් ඒ කෙසේ උනත් රොෂාන්ට තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අඩුවෙන්නේ නැහැ. ඉතින් මේ ආදරණිය කලාකරුවා පසු කාලෙක විවාහ වෙනවා. ඒ කුෂ්ලානි සමගයි ඉතින් දැන් ඔවුන්ගේ කැදැල්ලට ආදරණිය දරුපැටියෙකුත් ඇවිල්ල. ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ආදරණිය කැදැල්ලේ සුව විදිනවා ඉතින් අපි හිතුවා අද ඔබට මේ ආදරණිය කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ ඡායාරූප පෙළක් ඔබට ගෙන එන්නට. ඔබත් බලන්නකෝ පහලින් ඔබ ආදරේ කරන ඔබගේ ආදරණිය කළා කරුවාගේ පුංචි කැදැල්ලේ ආදරණිය ඡායාරූප පෙළ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19