Aug
13

පොහොර ත හ න ම ආපසු හැරෙයි ද?

 
803 Views
   
 

රසායනික පොහොර හා කෘමිනාශක ආනයන ත හ න ම ඉවත් කර ඇතැයි ද ඒ සඳහා තෝරා ගත් පිරිසකට බලපත්‍ර දීමට යන්නේ යැයි ද මතයක් සමාජගත වී ඇත. පාර්ලිමේන්තුවේදී රසායනික පොහොර සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරයකු දැක්වූ වි ග්‍ර හයක් ද මීට හේතු සාධක වී ඇති බව පෙනෙයි.

එහෙත් මෙය අ සත්‍ය ය ක් බව ද කාබනික වගාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයෙහි කිසිදු වෙනසක් සිදු නො ව න බව ද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටී. කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ රසායනික වර්ග කිහිපයක් ගෙන්වීමට අවසර දී ඇති බව පෙන්වා දෙන ජනාධිපති මාධ්‍ය අංශය එය වරදවා වටහාගෙන පළමු මතය සමාජගත කර ඇති බව ද පැහැදිලි කරයි.

ඉහත මතය සමාජගත කිරීමේ දේශපාලන යටි අරමුණක් ද ඇති බව පෙනී යයි. ඊට අනුව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කරන නායකයකු ලෙස අ ව ඥා වට ලක් කළ හැකිය. කාබනික වගා වැඩසටහන අ සා ර්ථක එකක් යැයි තහවුරු කිරීමට ද එය යොදා ගත හැකිය. වත්මන් ආණ්ඩුව අ සා ර්ථක වැඩසටහන් හඳුන්වා දෙමින් කාලය නා ස් ති කරන බවට චෝදනාවක් ද ඒ මඟින් ඉදිරිපත් කළ හැකිය. රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය විශාල ගනුදෙනු සහිත ව්‍යාපාරයක් බැවින් සමාගම්කාරයන් ද මේ පිටුපස සිටින්නට පුළුවන. විපක්ෂය මුල සිටම කාබනික කෘෂිකර්මයට වි රු ද් ධ වූ බැවින් ඔවුනට මෙය හොඳ අවස්ථාවක් ඇති කර දී ඇති බවක් ද සිතා ගත හැකිය. එහෙත් සියල්ලටම පදනම් වී ඇත්තේ අ ස ත්‍ය හා වැරැදි ප්‍රවෘත්තියකි.

කාබනික කෘෂිකර්මයට අදාළ තීන්දු-තීරණ ක්‍රියාත්මක කිරීම පහසු නැ ත. සමස්තයක් ලෙස ගත් කල එම වැඩසටහන ද ජනප්‍රිය එකක් වූයේ නැ ත. දේශපාලන බලපෑම මත ගොවියෝ විරෝධතා රැල්ලක් ගෙන ගියහ. රසායනික පොහොර වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයෝ ද ඊට සහයෝගය දුන්හ. එහෙත් මේ වන විට විරෝධතා තුනී වී ගොස් ඇති අතර, කාබනික පොහොර නිෂ්පාදනයට බොහෝදෙනෙක් ඉදිරිපත් වී සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති තුන්සියයක් ආරම්භ කර තිබේ. මේ හැරෙන්නට ගොවියෝ තම නිවස තුළදීම කාබනික පොහොර නිෂ්පාදනයට පෙලැඹී සිටිති. ඊළඟ කන්නය වන විට කාබනික පොහොර පිළිබඳ ගැටලුවක් ඇති වන්නේ නැ තැ යි බොහෝදෙනෙක් පෙන්වා දෙති.

ඈත අතීතයට ගිය හොත් කාබනික කෘෂිකර්මය යන්න ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නො වේ. අපේ රට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වන ලද කාලයේ ද රසායනික පොහොර භාවිතයක් පැවතියේ නැ ත. දුටුගැමුණු රජ දවස වෙල් ලක්ෂයක් වගා කළේ ද ස්වභාවික පොහොර හා ස්වභාවික පළිබෝධ නාශක ක්‍රම උපයෝගි කරගෙනය. එදා අපේ වගාව ඉස්තරම් විය. ඒවා ආහාරයට ගත් ජනතාව සුවදායක ජීවිත ගත කළහ. රසායනික පොහොර හා කෘත්‍රිම කෘමිනාශක තෙල් රටට කඩා වැදුණේ 1960 ගණන්වලය. පළමුව ගොවියා ඒවා භාවිත කිරීමට මැළි වූ අතර, පොහොර සමාගම්වල ප්‍රචාරණය නිසා ගොවියා ‍ඉබේම මෙන් ඒවාට හුරු විය. ඊට ගැළපෙන බීජ වර්ග ද ගොවියා වෙත සපයන ලදි. ඉතිහාසය විමසන විට පෙනී යන්නේ රසායනික පොහොර ප්‍රචලිත කිරීම එක්තරා කුමන්ත්‍රණයක් බවය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිගරුක නායකයෙකි. ඒ බව හැම විටම ඔහු සනාථ කර තිබේ. කාබනික කෘෂිකර්මය පිළිබඳ ප්‍රතිපත්තිය හා සැලසුම් හදිසියේ ක්‍රියාත්ම කළ දෙයක් නො වේ. ජනාධිපතිවරයා බලයට පත් වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද එය සඳහන් වෙයි. ජනතාව ස්වකීය ඡන්දය දී ජනාධිපතිවරයා බලයට පත් කර ඇත්තේ ඉහත සඳහන් ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම සඳහාය. ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් අඩු පාඩු ඇති විය හැකිය. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය. ඒ හැරෙන්නට විරෝධතාවලින් හෝ විවේචනවලින් හෝ ජනාධිපතිවරයා ආපස්සට හැරවීම කළ නො හැ ක් ක කි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්