Mar
30

එයාට තියෙන්නෙ අමුතුම ලස්සනක් – කාගෙත් සිත් වසඟ කරවන, ජාත්‍යන්තර සිනමාව දිනූ ටාෂියා

 
826 Views
   
She-has-a-weird-beauty---Tashia,-who-has-captivated-everyone-and-won-international-cinema.  

ඉතාමත් කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් තමයි ටාෂියා කියලා කියන්නෙ. ඇයට ඇත්තේ බලාගෙන ඉන්න තරම් හිතෙන අපූරු සුන්දර රූපයක්. ජාත්‍යන්තර සිනමාව නියෝජනය කිරීමට ත‍රම් භාග්‍යක් ලද ඇය මෙරට සිනමාවට මහත් සම්පතක් බව නොකියාම බෑ.

සමාජ මාධ්‍ය ඔස්සේ නිතර රූ මවන ඇයගේ නවතම ඡායාරූප එකතුවක් අපිට දකින්න හැකියාව ලැබුණා. පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප එකතුවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්