Apr
9

ළමා චිත්‍රපටයකින් හමුවන හිමායා බණ්ඩාර

 
754 Views
   
Himaya-Bandara-from-a-children's-movie  

ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකින්ම දුටු හිමායා බණ්ඩාර නිතරම සමාජ මාධ්‍යයන් හි කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධව සිටින හිමායාගේ අලුත්ම චිත්‍රපටයක් නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතය.

මේ චිත්‍රපටය කළේ උදාර පල්ලේගුරු අයියා. ළමා චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය ලේබල් ගත වෙලා තියෙන්නේ. මම මෙහි ෂෙරොන් කියන මහාචාර්යවරිය ලෙස රංගනයෙන් දායක වෙනවා. මේක ‘සාම’ චිත්‍රපටයෙන් පසුව මා රංගනයෙන් දායක වුණ පළමු චිත්‍රපටය. මම හිතනවා මේ චිත්‍රපටය ළමුන් අතර ගොඩක් ජනප්‍රිය එකක් වෙයි කියලා.

Himaya-Bandara-from-a-children's-movie
Himaya-Bandara-from-a-children’s-movie
මෙන්න බලන්න තවත් ගොසිප්