Mar
29

ප්‍රියසාද් පවුලේ පුංචි කෙල්ලගේ ලස්සනම හීනේ ගැන, ඇය පළවැනි වතාවට කියූ රහස මෙන්න

 
540 Views
   
Here-is-the-secret-she-told-for-the-first-time-about-the-most-beautiful-dream-of-the-little-girl-in-the-Priyasad-family  

ප්‍රියසාද් පවුලේ පුංචිම කෙල්ල ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් දිවිතුරා ටෙලි නිර්මාණයේ ‘ඊශා’ ලෙසිනුත් ඇයව අපිට මුණ ගැහෙනවා.

පුංචි තිරයෙන් රිදී තිරයට පා නඟන්නට සුදානම් වෙන ශනුද්‍රිගේ අලුත්ම චිත්‍රපටය තමයි ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියලා කියන්නෙ. එහි මුහුරත් උළෙල පසුගිය දිනෙක පැවැත්වුණු අතර, ශනුද්‍රි ඒ ගැන කියමින් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ සටහනක් ද සමඟිනුයි. විශාල තිරයක් මත ඇයව දකින්නට ලැබීම සිහිනයක් බවයි ඇය කියා තිබුණේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්