අපේ රටෙි වෙද පරපුර, සඝ පරපුර, ගොවි පරපුරටත් වඩා ඉහලින් ගුරු පරපුර ගෞරවයක්, අභිමානයක් සහිතව සමාජයේ වැජඹෙන විශිෂ්ඨ වෘත්තිකයන්වේ. දෙමවිපියන්ටත් වඩා දරැවන් ගරැබුහුමන් දැක්වූයේ ගුරැවරැන්ටය..ඒ ඔවුන් ගුරැ අමිමලා ගුරැ පියානන්ලා වූ බැවිනි . කිසිකලෙක මෙම ගුරැවරැන් පාරට බැස්සේ නැත. වසංගතයක් පැතිරෙන හැටිත් දරැවන්ට කියාදුන්නේ ඔවුන්මය..එවන් ගෞරවනීය පිරිසක් මෙම වසංගතය පැතිරවීමට යොදාගැනීමට තරමි මෙය මෙහෙයවූ පාපතරයන් සමත්විය.
එදා රිචඩි පතිරණ මහතා අනෙකුත් සේවාවන් නො සලකා වුවද එවකට ගුරැ සේවයේ ගුරැවරැන්ගේ වැටුප් විශාල ශයෙන් වැඩිකලා. එවකට එය රජයේ සේවයේ කැළඹීමක් මෙන්ම කල්පවතින වැටුප් විෂමතාවයක් ඇතිකලා.
ඒ කෙසේ වෙතත් වසර ගනනාවකට පසුව රජයෙන් පත්කල සුබෝධනී කමිටුව මගින් මෙම වැටුප් විෂමතාවයට යමි යමි නිර්දේශ ඉදිරිපත් කලා. එම නිර්දේශ පසුව ජාතික වැටුප් කොමිසමෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප කලා,ඒ තුලින් රජයේ සේවයේ අතිමහත් වැටුප් විෂමතාවයක් යලිත් ඇතිකරන නිසාත් එය කාලානූරෑපී නොවන නිසාත්ය.
මෙලෙස. වසර 24 පුරාවට ඇදුන, නොවිසදුන මෙම ගැටළුව මෙම දරැණු වසංගතය පවතින වෙලාවෙි ගෙනාවෙි හුදෙක්ම රජය අපහසුතාවයට පත්කිරීමට මිසක විසදුමක් ගැනීමට නොවෙි..මුළු රටක්, රටෙි ජනතාවත්, රජයත් අපහසුතාවයට පත් කරමින් අමු ලේ පිරැණු මස් රාත්තලම ඉල්ලන්නේ සිසු දරැ දැරියන්ගේ හදවතින් වීම මෙම ඛේදවාචකයයි.. . එවන් අතිශය අමානුෂික අයුරින් සයිලොක්ලා බවට ගෞරවනීය වත්මන් ගුරැ පරමිපරාවම පත්කරන්නෝ කවුරැන්ද යන්න රටම දනී. කොතරමි අසීරැ කරැනක් වුවද,මිනීමරැවන් ටමය මෙහෙයුවද, මෙම රජය ඉතාමත් සාධනීය විසදුමක් මෙයට ලබාදී තිබියදීත් එයට පිටුපෑමට මෙම ඊනියා සටන මෙහෙයවන, එදා ගුරැ විදුහල්පති වරැන්ගේ බෙලි කපා වැටවල්වල ගැසූ ජවිපෙත්, එල්ටීටීය වෙනුවෙන් තිස්වසරක යුද්ධය නිමකල හමුදාවට විරැද්ධව මාර්ග බාධක ඉවත්කරවීමට නඩු පැවැරෑ කොටහේනේ දමිල ජාතිකයාත්, NGO කුක්කන්ද එකතුව පියවර ගෙන ඇත. ගුරැ අභිමානය බිංදුවටම බස්සවා දැන් ඍණ අගයකටත් පත්වී ඇත.
ගෝලීය වසංගතයකට මැදිව අද දවසේ එකම එක ශතයක් හෝ සොයා ගැනීමට නොමැතිව අසරණ වී සිටින මිලියන අටක නවයක ජනතාවක් කෑමට දෙයක් බලාපොරොත්තුව සිටින අවස්ථාවක තම පඩිපත වෙනුවෙන් වසංගතයක් පැතිරවීමට පවා ගුරැවරැන් පොළඹවාගැනීමට මෙම මි නී ම රැ වන්ට හැකිවුනා. අවුරැදු රැල්ල අවසන් වෙමින් සැප්තැමිබරයේ රට විවෘත කිරීමට තිබියදී පටන්ගත් විරෝධතා 847 ක් නිසා මෙම නවරැල්ල රට පුරා ගෙන යාමට මිනීමරැවන් සමත්වුනා. දැන් ඒවායේ පලවිපාක විදිමින් සිටින සමයයි.
හොදින් හෝ නරකින් හතලිස් ලක්ෂයක් වූ සිසු පරපුර බිල්ලට දී රටේ අතිමහත් දෙමවිපියන් අන්ත අසරණ කරමින්, රටෙි ජනතාවගෙන් 1% පමන වූ මෙි ගුරැවරැන් පිරිස අද වනවිට ජනතාවගේ දැඩි පිලිකුලකට ලක්වී සිටින බව නොකියාම බැරිය.. තමන් දඩමීමා කරගෙන සිටින ජේවීපී සහ එල් ටීටී බූවල්ලන්ට මෙය විසදාගැනීමට අවශ්‍ය නොවෙි.ඒ ඔවුන් සිංහල බෞද්ධයන් පමනක් ඝාතනය කල මිනීමරැවන් බැවිනි. රටට හෙන ගැහුවත් තම මල්ල පිරේනමි ඒ ඇතියි කියන මටිටමට මෙවන් උදාර වෘත්තියක් ඇද දැමීම කිනමි වූ අභාග්‍යයක්ද?
රජය ලබා දී ඇත්තේ අතිශය සාධනීය විසදුමකි. මසකට 5000 ක දීමනාවක් මෙවැනි අසීරැ අවස්ථාවක ලබාදීම නොකලයුත්තක් වුවද, රජය හැමවිටම මෙම ප්‍රශ්නය දෙස සුබවාදීව බලා කටයුතු කර ඇත. රටපුරා වසංගතය පතුරවද්දී පවා නිහඬව බලා සිටියේ ගුරැවරැන් නිසාවෙනි..පසුගිය කාලයේ වගේ රබර් බුලටි, ජල ප්‍රහාර එල්ල නොකලේය.ගුරැවරැන්ට අත තියන්නත් එපා කියා රජය කීවෙි එබැවිනි. දැන්නමි ආපසු පාරට බැස්සොත් සෑම දරැවකුගේම දෙමවිපියන් මෙන්ම රටෙි ජනතාවත් මෙය මෙහෙයවන මිනීමරැවන්ට නියම ආකාරයේ පූජාවක් දක්වනු ඇත.
ගුරැසිත නොරිදවා.. වෙිලාව නොවරදවා.. බැතිපෙමි උපදවා..අකුරැ උගනී කුමරැ සොඳවා…