Jun
8

සහන අවශ්‍ය අයට එළවළු සහ පලතුරු නො මිලේ

 
1586 Views
   
 

අවශ්‍යතාව පරිදි එළවළු සහ පලතුරු නො මිලේ ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, සංචරණ සීමා හේතුවෙන් ගොවීන්ට අලෙවි කර ගත නො’හැකි අති රික්ත එළවළු හා පළතුරු තොග රජය මගින් මිල දී ගෙන ඒවා අවශ්‍යතාව පරිදි නො මිලේ ඒ බෙදා හැරීමට නියමිතයි. එම එළවළු හා පලතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිසාපතිවරුන් මගින් මිල දී ගැනීමට කටයුතු කෙරෙනවා. එසේ මිල දී ගනු ලබන එළවළු හා පලතුරු තොග සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලු ම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන්, අ වතැන් කඳ වුරු වෙත සහ ජීවනෝ පාය අ’හිමි පවුල්වලට අවශ්‍යතාව පරිදි නො මිලේ ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්