Apr
8

පේෂල හා පූර්ණිකාගේ පුංචි අභිමන්යු පුතුගේ පළමු උපන්දිනය සුපිරි තරු පිරිවරාගෙන ජයටම සමරපු හැටි

 
1469 Views
   
How-Peshala-and-Purnika's-little-Abhimanyu's-son-celebrated-their-first-birthday-with-superstars  

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ පූර්නිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් නිතරම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම ප්‍රවීණ තබ්ලා වාදකයෙක් විදිහට පේෂලව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ දෙන්නට මව් පිය පදවිය උරුම කරමින් පුංචි පුත් කුමාරයෙක් තමයි මේ ලෝකෙට ඉපදුනේ. ඉතින් මේ පුංචි අභිමන්යු පුතු පැටියා මෙලොව එලිය දැකල දැන් වසරකුත් ගතවී හමාරයි.

ඉතින් මේ පුංචි පුතාගේ පළමු උපන්දිනය පහුගිය දවසක අපේ රටේ කළා තරු රැසක් වගේම ජනප්‍රිය චරිත රැසක්ද එකතු කරගෙන අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු අවස්ථාවට අපේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එකතු වෙලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති පුංචි අභිමන්යු පුතු පැටියාගේ පළමු උපන්දිනය සමරපු අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්