Jun
27

යළි සංචරණ සීමා පැනවේද ?

 
1845 Views
   
 

කොවිඩ් ආසාදිතයන් හමුවන තත්ත්වය සමග සමස්ත දිවයිනටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නො’මැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එහෙත් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා දැඩි ලෙස පැනවීමට සිදුවන බවද හමුදාපතිවරයා එහිදී කියා සිටියා.

සංචරණ සිමා පැනවීම සිදු වන්නේ විද්‍යානුකූල සලකා බැලීම්වලින් අනතුරුව බවයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්