Apr
6

ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි නැතුව, තරින්දි රහසින්ම මංගල ගමනට ? ඡායාරූප පෙළක් බුකිය කළඹයි

 
545 Views
   
Without-Isuru-Lokuhettiarachchi,-Tharindi-secretly-on-her-wedding-journey-A-series-of-photos-disturb-the-bookie  

තරින්ද ප්‍රනාන්දු. ඇයව ප්‍රේක්ෂක ඔබට මුණ ගැහෙනවා ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ කැතරින් විදිහට. ඇගේ ආදරණීය පෙම්වතා ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි කියන කඩවසම් රංගන ශිල්පියා බව හැමෝටම දැන් රහසක් නෙවෙයි. කොහොම වුණත්, මේ දවස්වල තරින්දි විවාහ වුණා කියලා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. හැබැයි මේක ෆොටෝ ෂූට් එකක් විතරයිලූ.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.

මෙන්න බලන්න තවත් ගොසිප්