Jun
9

සරසවි අපේක්ෂිතයින්ට දැනුම්දිමක්

 
1283 Views
   
 

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ. ඒ අනුව ලබන 18 වන දින දක්වා නව අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් භාරගැනිම සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය. අයදුම්පත් භාරගැනිම පසුගිය මැයි මස 21 වන දින ආරම්භ වූ අතර එම කටයුතු ලබන 11 වන දිනෙන් අවසන් විමට නියමිතව තිබුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්