Jun
11

සජිත් සහ බිරිඳට සුවයි ආශිර්වාද ලබාගන්න ගංගාරාමයටත් ගිහින්

 
1829 Views
   
 

කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. පසුගිය මස 23 වනදා ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටයි. සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණියා.

එහිදී මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, ගංඟාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුලු මහා සංඝරත්නය විපක්ෂ නායකවරයාට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක්ද සිදුකළ බවයි විපක්ෂ නායක කාර්යාලය කියා සිටියේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

මෙන්න බලන්න තවත් ගොසිප්