Jun
11

සජිත් සහ බිරිඳට සුවයි ආශිර්වාද ලබාගන්න ගංගාරාමයටත් ගිහින්

 

කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Read more