Jan
2

මහපොළහි කෝටි 200ක අතිරික්තයක්

 
1172 Views
   
 

පැවති රජය සමයේ දැඩි කතා බහට ලක්වුණු මහපොළ ශිෂ්යාධාර වැඩ සටහන යළි ක්රියාවට නංවමින් ඉකුත් වසර දෙක තුළ රුපියල් කෝටි 220ක අතිරික්තයක් වාර්තා කිරීමට හැකිවූ බව රජය පවසයි.

මහපොළහි ඇති මුදල් ආයෝජනය කිරීමෙන් 2020 වසරේදී මිලියන 1,085 ක් සහ 2021 වර්ෂයේ දී මිලියන 1,185 ක අතිරික්තයක් ද වාර්තා වී ඇත.

1999 සිදු වූ මෙවැනි මහපොළ මෙවැනි ආයෝජනයක් සිදු කර ඇත්තේ මාලබේ SLIT ආයතනය පිහිටා ඇති ආයතනය අක්කර 25 ක් මිලියන 12.5 ක මුදලක් යොදවමින් එදා මිලදී ගැනීමෙනි.

එයින් වසර 22 කට පසු මහපොළ අතිරික්තයක් උපදවමින් එම මුදල යොදවමින් එදා අක්කර 25 වෙනුවට අද අක්කර 123 ක් සහ එදා මිලියන 12.5 වෙනුවට අද මිලියන 340 ක ආයෝජනයක් කිරීමෙනුත් අද මහපොළ සුරක්ෂිත සහ පෝෂණය කරමින් සංවර්ධනය කල බව රජය ආඩම්බරයෙන් පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්