Aug
27

එන්නත් දෙකම ගත්තත් ඩෙල්ටාවට සමාවක් නැ හැ, අහුවුනොත් අරන් යනවා. මංගලව ගොඩදාන්න කොච්චර වෙහෙසක් ගත්තද, ඒත් යන්නම ගියා

 
1596 Views
   
 

විපක්ෂයටත් දැන් අකමැත්තෙන් හෝ හරි පැත්තට හැරෙන්න වෙලාව. එන්නත් දෙකම ගත්තත් ඩෙල්ටාවට සමාවක් නැ හැ. අහුවුනොත් අරන් යනවා. මංගලව ගොඩදාන්න කොචිචර වෙහෙසක් ගත්තද ඒත් යන්නම ගියා. අපිටත් එචිචරයි..විපක්ෂයටත් එසේමයි.

පුළුවන් තරමින් රටේ ජනතාව සුවපත් කිරීමට දිවා රෑ වෙහෙසන සුව සේවාවන්ට, ආරක්ෂක සේවාවන්ට, රාජ්‍ය සේවාවන්ට අනෙකුත් ඒ හා සමිබන්ධ සියළුම අයට ආශිර්වාද කරමු. ඔවුනට යෝධබල, යෝධ ශක්තිය පතමු.
සතුරාට මිතුරාට වෙනසක් නැ තිව මුළු ලෝකයටම වසංගතය බලපානවා. ඒක නිසා දන්නා කියන සෑම දෙනකුටම එන්නත ලබාදීමට එකට එකතුව කටයුතු කරමු. මෙතරම් ව්‍යසනයක් සිදුව තිබියදීත්, මව, පියා, සැමියා, බිරිද දරැවන් මි ය යද්දීත්. විපක්ෂය අනික් පැත්තට දුවනවා නමි ඔවුන් අමනුස්සයන්ය.පහත ඡායාරූපය බලන්න.
.
රටපුරා වර්ජන විරෝධතා 847 පැවැත්වූවේ මෙි ඩෙල්ටා ප්‍රභේදය අපරටට පැමිණ තිබියදීයි. රටේ ජනගහනයෙන් 1% ක් වූ ගුරැවරැන් දඩමීමා කරගත් මෙලේච්ඦයන් තවමත් පඩිපතකට කේවල් කරයි. වසර දෙකකට නිවසේ සිටිනවාට පඩි ගෙවන බව ඔවුනට අ මතකවී ඇත. මෙලේචිඦයන් කටයුතු කරන්නේ හරියටම සයිලොක් න්‍යායටයි. විෂමතාවය විසදා දෙන බව රජය කියද්දීත් මෙි පාපතරයන් මස් රාත්තලම ඉල්ලයි. 1%ක් වුවද රටපුරා ගොස් කල හානිය ඉමහත්ය. ඒ අහු අස්සේ රට වහන්න, රට අරින්න කියයි. ලෝක ආර්ථිකයත් බෙලහීන වී බිදවැටීමෙි ඇති අවස්ථාවක අපේ රට ගැන කවර කතාද? පසුගිය රජය කාලයේ කිසිදු ආර්ථික සංවර්ධනයක් නොසිදුවීමත් මෙම තත්වයට හේතුවකි.
මෙම රජයද ? ආර්ථික කළමනාකරනයෙන් අ සමත් වී ඇත. එයට ප්‍රබලම හේතුව වූයේ බලාපොරොත්තුවූ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම පසෙක දමා බලයට පැමිනිදා සිට කො විඩි ව්‍යසනයට මුහුණ දීමට සිදුවීමය.
තියෙන සමිපත් සියල්ලම රෝගීන්. බෙිරාගැනීමට යොදවා ඇත. වෘත්තීය අරගල කරන්නන්ට ස්වකීය ක්‍රියා පිලිවෙත් වෙනස් කර නොගත්තොත් ජනතාව නිසි ලෙස පිලිතුරැ දෙනු ඇත. NGO මුදල්වලට මෙම මෙලේචිඦයන් කරන මෙම පාහර වැඩ වහාම නැ වැත්වීමට රජය හෝ දැඩි පියවර ගන්නේ නමි ජනතාව අනුමත කරනු නො අනුමානය. මෙවන් මුරණ්ඩු අපතයන් සූළුතරයක් වුවද කරන විනාශය නමි අතිමහත්ය. (පරාක්‍රම බස්නායක)

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්