Jun
5

ප්‍රේක්ෂක ආදරය නොමදව ලැබෙන කලා ලොවේ ආදරණිය කුමාර ජයකාන්තගේ පුංචි කැදැල්ලේ ඡායාරූප එකතුවක්

 
3037 Views
   
 

කුමාර ජයකාන්ත හා නිරෝෂා හේරත් කියන්නේ අපේ රටේ සිටින ලස්සනට සුන්දරව ජිවත් වෙන කළා පවුලක්.මේ දක්වා ශේෂ්ත්‍රයේ කාගෙන්වත් කතාවක් අහන්නේ නැතුව පාඩුවේ ඉන්න ආදරණිය කළා පවුලක් කිවොත් නිවැරදි.ඉතින් මේ ආදරණිය යුවල මුලිනිම හමුවී සහ ආදර කතාව මුලින්ම ආරම්භ වී ඇත්තේ 1994 සිහින කුමාරී කියන ටෙලි සිතුවම හරහා ඒ හරහා ඔවුන් විශාල ප්‍රේක්ෂක ආදරයකට හා ජනප්රියත්වයකටද පත් වුණා. මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මව්පිය දේපලක් වනවා.ඉතින් අපට පුංචි තිරයේ කලකට පසු මෙම යුවලම සම්බන්ද වූ නිර්මාණයක් දැකගන්නට ලැබුනා.ඒ දෙරණ නාලිකාවෙන් විකාශය වූ පොදු ටෙලි සිත්තම හරහායි.ඒ වගේම නීල පබළු ටෙලි සිත්තමේ කුමාර ජයකාන්ත රංගන ශිල්පියා පමණක් දැකගන්නට ලැබෙනවා.ඔවුන්ගේ පවුල් ජීවිතයට දැනට අවුරුදු විසි හයක් වන බවටත් අපට දැනගන්න ලැබුනා.ඉතින් මේ ආදරණිය රංගන ශිල්පින් යුවලට ඉදිරි ගමන කරගෙන යාමට සුබපතන ගමන් මේ ආදරණීය යුවලගේ පුංචි කැදැල්ලේ චායාරූප පෙලකුත් අපි ඔබ හට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්