May
29

සමිතායි චිරන්තයි අඬාගෙන ඇවිත් ලයිව් එකේ මොනාද කිව්වේ ? මෙන්න හැමෝම හොයන වීඩියෝ එක

 
1030 Views
   
What-did-Samitha-and-Chirantha-cry-and-say-live-Here-is-the-video-that-everyone-is-looking-for  

සමිතා මුදුන්කොටුව කියන්නෙ ජනප්‍රිය ගී ගණනක් ගැයූ ගායන ශිල්පිනියක්. දෙවැනි වරත් විවාහ වුණු ඇයගේ අත ගත්තේ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන යි. මේ දෙන්නාගේ ආදර කතාවට අපමණක් ගල්මුල් එල්ල වුණත් මේ දෙන්නා ඒවා කිසිවක් මායිම් නොකර බොහෝම සන්තෝසෙන් කාලය ගෙවනවා.

ඒ වගේම ආදරේ කරන රසිකයින් වෙනුනේ සමිතා නිතරම ඇගේ සැමියා සහ දරුවන් එක්ක යූටියුබ් හරහා ඇවිත් යනවා. මේ විදිහට පසුගිය දවසකත් ඇය ඇවිත් ගියා. ඒ අපූරූ චැලේන්ජ් එකකුත් එක්ක.

මේ තියෙන්නෙ වීඩියෝ එක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්