නව පරපුරේ අතිශය දක්ෂ රංගන ශිල්පිනියක් වන චූලක්ශි රණතුංග ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. දවසින් දවස විවිධ වූ විලාසිතාවන්ගෙන් සැරසෙන ඇය ඉතාමත් ආකර්ෂණීය චරිතයක් ද වෙනවා.
ඒ ඇය කරන විලාසිතා ඉතාමත් සිත්ගන්නා සුළු ඒවා වීම නිසයි. හදිස්සියේම වෛද්‍යවරියක් ලෙස සැරසුණු ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දක්නට ලැබුණා.
පහතින් දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූප එකතුවයි.