Dec
2

නාට්ටාමිවරු දෙදෙනාගේ ආරවුල දුරදිග ගොස් එක් අයෙක් එලොව යයි

 
1302 Views
   
 

මාතලේ නගරයේ අඹගස්බස්නැවතුම්පොල අසළදි නාටාමිවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් සිදු කළ පහරදිමෙන් නාටාමිවරයෙක් මියගොස් ඇති බව පොලිසිය කියයි.

බිමත්ව දෙනෙනා අතර ඊයේ (01) රාත්රීයේදී රණ්ඩුවක් වි ඇති බවත් පසුව පහරදි ඇති බවත් මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ සුදුගග වත්ත ප්රදේශයේ පදිංචි දිනේෂ් කුමාර නැමති 37 හැවිරිදි අයෙකි. පහර දුන් බව කියන අනෙක් නාටාමිවරයා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතලේ විහාර පාර පදිංචි අයෙකු බවද පොලිසිය කියයි. 

පශ්චාත් ම’ ර ණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්