අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් සමස්ත රටම ලොක් ඩවුන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සියලු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.
රෙගුලාසි වලට අනුගත වෙමින් නිවෙස් තුළ රැඳී සිටින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.