Dec
31

විපක්‍ෂ නායක කාර්යාලයේ හෙට කැවුම් කිරිබත් සංග‍්‍රහය නෑ

 
1300 Views
   
 

එළඹෙන නව වසර සැමරීම වෙනුවෙන් ජනවාරි 01දා විපක්ෂ නායක කාර්යාලයේ පවත්වන කැවුම් කිරිබත් සංගරහය මෙවර නොපවත්වන ලෙස විපක්ෂ නායක සජිත් පේරමදාස මහතා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත.

නව වසර සමරා කිරිබත් කෑමට තරම් වාතාවරණයක් රට තුළ නොමැතිවීම මෙන්ම නව වසරක් සැමරීමට තරම් සතුටකින් ජනතාව නොසිටින බැවින් එවැනි සංගරහ අනවශ්ය බව සජිත් පේරමදාස මහතා ඊයේ (30දා) තම කාර්ය මණ්ඩලයට පවසා තිබේ.

එබැවින් නව වසරේ පළමු දින සාමාන්ය පරිදි වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත් අනවශ්ය වියදම් නොකරන ලෙසත් සජිත් පේරමදාස මහතා උපදෙස් දී ඇතැයි කොළඹ, මාර්කස් පරනාන්දු මාවතේ අංක 30 ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ ජ්යෙෂ්ඨ පරකාශකයෙක් පැවසීය. 

 

අකිත පෙරේරා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්