Jun
28

පළමු විවාහයෙන් වෙන්ව නැවත විවාහ වුණ මාධවී වත්සලා සැමියා සමග දැන් ගෙවන ජීවිතේ

 
3331 Views
   
 

මාධවී වත්සලා ඇය උපත ලබන්නේ 1988 අගෝස්තු 6 වන දින කොළඹදී. කලා පවුලක වැඩිමහල් දරුවා ලෙස උපත ලැබු ඇගේ පියා ජැක්සන් ඇන්තනි මහතායි. ශ්‍රී ලංකා සිංහල සිනමාව, නාට්‍ය හා රූපවාහිනියේ ජනප්‍රිය නළුවෙක් වගේම වැඩ සටහන් අදයක්ෂක වගේම ඉතිහාසය පිලිබඳ හසල දැනුමක් ඇති අපේ රටට වටිනාම කෙනෙක් වෙනවා. බොහෝ විට ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ නළුවෙකු ලෙස සැලකෙන ජැක්සන් මහජනතා මාධ්‍ය ඉදිරියේ විවිධාකාර ස්වරූපයෙන් පෙනී සිටිනවා අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා, තීරු රචක, ගීත රචක, ඉතිහාස සහ සංචාරක මේ සියල්ලන්ගෙන්ම පිරිපුන් චරිතයක් වෙනවා ඇගේ මව කුමාරි සඳලතා මුනසිංහ ශ්‍රී ලංකා සිනමාව, නාට්‍ය හා රූපවාහිනියේ ජනප්‍රිය ගීත ගායිකාවක් සහ නිළියක් වෙනවා ඉතින් අද අපි කියන්න හදන්නේ ඇන්තනි පවුලේ වැඩිමල් දියණිය මාදවී වත්සලා ගැනයි ඔබට මතක ඇතිනේ හපන් පැදුර හපන් පැදුරෙන් ලංකාවම ඇදුනා ගත්ත මේ සුරුපිනිය නිලියක් නිවේදිකාවක් ගායිකාවක් වගේ විශාල හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක් වෙනවා. ඉතින් පළමු විවාහයෙන් වෙන් වෙන ඇය තමන්ගේ සහෝදරයින් දෙදෙනා ගේ විවාහයන් සිදුවූ දවසෙම නැවතත් විවහා වෙනවා ඉතින් මේ වෙද්දී ඇය ඉතාම සුන්දර විවහා දිවියක් ගත කරනවා ඉතින් අද අපි හදන්නේ මාධවි වත්සලාගේ ආදරණිය කැදැල්ලේ ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්