Aug
27

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ සියළු විස්තර මෙන්න – වීඩියෝ

 
2677 Views
   
 

ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී දැනට පවතින නිරෝධායන ඇ ඳිරි නී ති කාල සීමාව සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නී තිය තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ නිරෝධායන ඇ ඳිරි නී ති රෙගුලාසි ජනතාව හදවතින් නො පිළිපදින බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්